News - Advertisements


DFCC Pinnacle Junior, ඔබේ පුංචි VIP සඳහා සුවිශේෂී බැංකු විසඳුම්!

DFCC Pinnacle Junior සමඟින් ඔබේ දරුවාට ජීවිතයේ හොඳම දේ ලබා දෙන්න. Pinnacle Junior Plus ඉතුරුම් ගිණුම් සහ Pinnacle Junior Investment Planner ගිණුම් සඳහා විශේෂ පොලී අනුපාත, සුවිශේෂී Pinnacle Junior Club ප්‍රවේශය, සුවිශේෂී Pinnacle Junior Recognition කාඩ්පත හා Pinnacle Teen Debit කාඩ්පත, තෝරාගත් වෙළෙඳසැල් වෙතින් Debit කාඩ්පතට වට්ටම්, තෝරාගත් Blue-Chip සමාගම්හි සීමාවාසික පුහුණු වැඩසටහන්, Singer Sri Lanka වෙතින් මිලදී ගන්නා ලැප්ටොප් සඳහා වට්ටම් වවුචර්, විශේෂ ජයග්‍රහණ සඳහා ත්‍යාග, Pinnacle Advisory සේවාව, ඩිජිටල් බැංකු සේවාව ඇතුළුව තවත් ප්‍රතිලාභ රැසක් භුක්ති විඳින්න!

ප්‍රතිලාභ පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට https://bitly.ws/36qzQ වෙත පිවිසෙන්න.